ඇන්ඩ්රොයිඩ් දුරකථනයට සිංහල දාගන්න එක ප්රශ්නයක්ද? මෙන්න රූට් කරපු දුරකථනයකට සිංහල දාන
හැටි... මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. http://www.4shared.com/
mobile/QxXLuS5R/root_explorer__2211_.htm
ඔය පේජ් එකට ගිහින් පේජ් එක Refresh කරන්න ඊට පස්සේ මේ ෆොන්ට් එක ඩවුන්ලෝඩ් කරගන්න.
මෙ Font එකත් ඩවුන්ලෝඩ් කරගන්න.
දැන් https://googledrive.com/host/
0B_4Zqnc3QBbpU213X0lJbDFaV28/iskpota.ttf ්
Root Explorer App එක ඉන්ස්ටෝල් කරගන්න ඊට පස්සේ එක ඔපන් කරලා උඩින් ඇති
mounted as කියලා එකක් ඒකෙ R/W තොරන්න.. දැන් කලින් ඩවුන්ලෝඩ් කරපු ෆොන්ට්
එකේ නම DroidSansFallback.ttf කියලා Rename කරන්න. දැන්
Root Explorer එකට ගිහින් ඒ ෆොන්ට් එක තියෙන තැනට ගිහින් ෆෝන්ට් එක උඩ තද කරගෙන
ඉන්න ඊට පස්සේ ඒක Copy කරලා System වල Font කියන තැනට දාන්න එන
මැසේජ් එක Yes කරන්න ... ඊට පස්සේ ඒ ෆොන්ට් එක උඩ තද කරගෙන
ඉදලා Permission කියන එක අරන් Read යටතේ තියන තුනටමයි Write
කියලා තියෙන එකේ උඩම එකටයි විතරක් හරි ලකුන දාන්න .. දැන් ෆෝන් එක ඔෆ් කරලා ඔන්
කරන්න ... වැඩෙ ගොඩ :-D :-D